Gossips

පූර්ණ තරගාවලියකට කොදෙව් පිළ ඉන්දියාවට

විස්සයි විස්ස, එක්දින සහ ටෙස්ට් තරඟාවලියක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉන්දියාවට පැමිණ තිබෙනවා.
ඒ අනුව ටෙස්ට් තරඟ දෙකක්, එක්දින තරඟ 5ක් සහ විස්සයි විස්ස තරඟ 3ක් දෙරට අතර පැවැත්වෙනු ඇති.
දෙරට අතර පළමු ටෙස්ට් තරඟය අනිද්දා, රාජ්කෝට් හිදී ආරම්භ වීමට නියමිතයි.