සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහෝපාද්‍ය පූජ්‍ය අලූත්ගම ශ්‍රී ධම්මානන්ද නාහිමියන් අපවත් වී තිබෙනවා.
අපවත් වන විට උන්වහන්සේ 103 වන වියේ පසුවුණා.
දීර්ඝ කාලයක සිට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි ඊයේ රාත්‍රියේ උන්වහන්සේ මෙලෙස අපවත් වී ඇත්තේ.
Related Articles
පොදු තීරණයකට එළැඹුණු බව වාසු කියයි
Posted on Author admin
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ නොකිරීමට පොදු තීරණයකට එළැඹුණු බව ප්‍රජාතාන්ත්‍රික වාමාංෂික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද (20) පැවති… Read More
අතුරු තහනමට එරෙහි පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී යළි ඇරඹේ
Posted on Author admin
අග්‍රාමාත්‍ය ධුරයේ සහ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්ට එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගොනු කළ අභියාචනය සලකා… Read More
ඉරාන යුද හමුදා පෙළපාලියකට වෙඩි ප්‍රහාරයක්
Posted on Author admin
ඉරානයේ යුද හමුදා පෙළපාලියකදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වනවා. නිරිතදිග ඉරානයේ අහ්වාස් නුවර අද පැවැති මෙම පෙළපාලියේදී හමුදා ඇඳුමෙන් සැරසුණු සන්නද්ධ… Read More