වර්ෂාවත් සමඟ හයිලෙවල්, බේස්ලයින් මාර්ගවල සහ රාජගිරිය අවට දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසනවා.
Related Articles
දියවැඩියාව වැළැක්වීමට නව වී ප්‍රභේදයක්
Posted on Author admin
දියවැඩියාව වැළැක්වීම සඳහා නිරෝගා නමින් නව වී ප්‍රභේදයක් අම්බලන්තොට වී පර්යේෂණායතනය විසින් හඳුන්වාදී තිබෙනවා. මෙහි අවම කාබෝහයිඩ්රේට් ප්‍රමාණයක් අඩංගුවීම නිසා රුධිරයේ සීනි ප්‍රමාණය අවම… Read More
තෙරේසා මේ ප්‍රංශ සහ ජර්මන් ප්‍රධානීන් හමුවේ
Posted on Author admin
මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට දින 4 ක් තිබියදී එරට අගමැතිනි තෙරේසා මේ ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් මුණගැසී සාකච්ඡා කර තිබෙනවා. මෙම සාකච්ඡාවෙන් අනතුරුව තෙරේසා මේ, ප්‍රංශ ජනපති එම්මානුවෙල්… Read More
මත්පෙති සමඟ පුද්ගලයෙකු කිරිබත්ගොඩදී අත්අඩංගුවට
Posted on Author admin
කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ටෙස්ලා නැමති මත්පෙති 21 ක් සහ මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ අත්අඩංගුවට ගත් මොහු 31 හැවිරිදි හුණුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු… Read More