වත්මන් ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර ඇතිවන එකඟත්වයක් තුළින් පවතින ආණ්ඩුව වෙනස් කිරීමට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
ජාතික ආණ්ඩු යෝජනා විවාදය කල් යයි
Posted on Author admin
ජාතික ආණ්ඩුව පිහිටුවීම පිළිබඳ යෝජනාව අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව ආණ්ඩු පක්ෂය ප්‍රකාශ කරනවා. සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ ජාතික… Read More
කොළඹ ගමනාගමනය හෙට සිමා කෙරේ
Posted on Author admin
හෙට (25) උදෑසන 5 සිට දහවල් 12 වන තෙක් කොළඹ චෛත්‍ය පාර, ගාලු මුවදොර වටරවුම පාර, වැල්ලවත්ත දක්වා මුහුදු බඩ මාර්ගයේ රථවාහන ධාවනය සීමාකරන බව පොලිසිය පවසනවා. Read More
චමින්ද විජේසිරිට ජේ.සී. අලවතුවලගෙන් පිළිතුරු
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයේ රහස් ජනාධිපතිවරයාට ලබාදී රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි තමන්ට එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡා… Read More