ෆේස්බුක් ඇතුළු සමාජජාල වෙබ් අඩවි තුළින් ළමා පරපුරට වන හානිය නතර කිරීම සඳහා ඉදිරියේදී තීන්දු, තීරණ ගන්නා බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර පවසනවා.
ලෝක ළමා දින ජාතික උත්සවය අද අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ඊට එක්වෙමිනුයි ඇය මේ බව සඳහන් කළේ.
Related Articles
2020 පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා දැන්ම හෙළි කළ යුතු බව ඌව මහ ඇමති කියයි
Posted on Author admin
2020 ජනපති සටනේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහයෝගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලාපොරොත්තු වන්නේ නම් අපේක්ෂකයාගේ නම දැන්ම හෙළි කළ යුතු බව ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක පවසනවා. මහ ඇමතිවරයා මේ අදහස්… Read More
දකුණු අප්‍රිකානු ජනපතිට පැය 48ක්
Posted on Author admin
දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමාට ඉල්ලා අස්වීම සඳහා එරට පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසය පැය 48ක කාලයක් ලබාදී තිබෙනවා. ඒ, අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ විධායක කමිටුව පැය 8ක් මුළුල්ලේ පැවැත්වූ… Read More
හිටපු සුපිරි පිතිකරු සහ ඔහුගේ ආදරණීය පුතු එකම කණ්ඩායමකින් පිටියට එයි
Posted on Author admin
හිටපු සුපිරි පිතිකරුවෙකු සහ ඔහුගේ පුත්‍රයා එකම කණ්ඩායමකට ක්‍රීඩා කරන්න ලැබුණු අවස්ථාවක් පිළිබඳව සුවිශේෂ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම අවස්ථාව හිමිව ඇත්තේ ශිවනරීන් චන්ද්‍රපෝල්… Read More