Gossips

පොහොට්ටුවේ සභාපතිගෙන් හිටපු ජනපති වෙත ඉල්ලීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය, භාර ගන්නා ලෙසට එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කරනවා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ එය සියලූ ජනතාවගේ අපේක්ෂාව බවයි.