Gossips

කාන්තාවක අනතුර ලක්කරමින් මෝටර් රථයක් පලා යයි

දෙහිවල ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී මාර්ගයේ ගමන් කළ කාන්තාවක් අනතුරට ලක්කර මෝටර් රථයක් පලා ගොස් තිබෙනවා.
ඊයේ (30) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් මාර්ගයේ ගමන් කළ කාන්තාව තුවාල ලබා තිබෙනවා.
මෙලෙස අනතුර සිදුකළ මෝටර් රථය පළායන ආකාරය ඒ අවට තිබු නිවසක සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.
එම වීඩියෝව පහතින්.