Gossips

විශ්වවිද්‍යාලය තුළත් දේශපාලන හස්තයක් – ජනපති

ඇතැම් දේශපාලන හස්තයන් විශ්වවිද්‍යාලවලට ගොස් දරුවන් විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ගාල්ල – බලපිටිය – රේවත විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට අද එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.