Gossips

අන්තර්ජාල පරිශීලයට විශේෂ වැඩපිළිවෙලක්

සිසු සිසුවියන්ට අන්තර්ජාලය පරිශීලනය කිරිම සම්බන්ධයෙන් වු විශේෂ වැඩපිලිවෙලක් ඉදිරි වසරේදි සකස් කිරිමට බලාපොරොත්තු වන බව කාන්තා හා ළමා කටයුතු ඇමතිණී චන්ද්‍රානි බණ්ඩාර පවසනවා.
ඇය මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ අද පැවති ලෝක ළමා දින සැමරුම් ජාතික උත්සවයට එක්වෙමින්.