කොස්ගොඩ ප්රදේශයේදී වෑන් රථයක් තවත් යතුරුපැදියක ගැටී අනතුරුව වෙළඳසැලකට කඩා වැදීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරෙන් වෑන් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 09 දෙනෙකු සහ යතුරුපැදිකරු තුවාල ලබා රෝහල් ගතකළා.
අනතුර සිදුවන ආකාරය අසල තිබූ ආරක්ෂක කැමරාවකද සටහන් වී තිබුණා.
Related Articles
වතු කම්කරුවන් අදත් විරෝධතාවක
Posted on Author admin
තම දෛනික වැටුප රුපියල් දහසක් කරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් අද මාතලේ ඔරලෝසු කණුව ඉදිරිපිටදී විරෝධතාවක නිරතවුණා. සමාජ සාධාරණත්වය උදෙසා කඳුරට පෙරමුණ විසින් සංවිධාන කර තිබූ මෙම විරෝධතාව… Read More
කිම් ජොං අන් අද චීනයේ සංචාරයකට සූදානමින්
Posted on Author admin
උතුරු කොරියානු නායක කිම් ජොං අන්, අද (19) දිනයේ දී චීනයේ සංචාරයක නිරතවීමට සැලසුම් කර ඇති බව ජපාන පුවත්පතක් අනාවරණ කළා. නිකේ ව්යාපාරික පුවත්පත සඳහන් කරන පරිදි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්… Read More
කේරළ ගංජා කිලෝ 14 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
Posted on Author admin
නොරොච්චෝල කලපු තීරයේදී කේරළ ගංජා කිලෝ 14 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ සවස පොලිසියට ලැබුනු තොරතුරකට අනුව සිදු කළ වැටලීමේදී ත්රී රෝද රථයකින් ප්රවාහනය කරමින් සිටියදීයි සැකකරු… Read More