Gossips

ඌරගස්මංහන්දියේදී තියුණු ආයුධවලින් පහරදී දෙදෙනෙකු ඝාතනය කරයි

ඌරගස්මංහන්දිය, රන්තොටුවිල ප්‍රදේශයේ නිවසක් තුලදී පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනයකර තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්වූ දෙදෙනා 27 සහ 37 යන වයස් වල පසුවූවන් බවයි පොලිසිය පවසන්නේ.