රට ගොඩනගන ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ලෝකය හමුවේ ප්‍රකාශයක් සිදුකළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පවසනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද (30) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
මහනුවරට පස්වරු 6 සිට යළි ඇදිරි නීතිය – ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
Posted on Author admin
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අද පස්වරු 6 සිට හෙට උදෑසන 6 දක්වා යළිත් ඇදිරි නීතිය පනවා තිබෙනවා. පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන්… Read More
උතුරේ තවත් ඉඩම් අක්කර 522 ක් සිවිල් අයිතියට
Posted on Author admin
උතුරේ තවත් ඉඩම් අක්කර 522 ක් සාමාන්‍ය ජනතාවට ලබාදීමට තීරණය කර ඇති බව යුද හමුදාව පවසනවා. ඒ, ජාතික ආරක්ෂාව සහ සිවිල් පරිපාලනය පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් අනතුරුවයි. එම ප්‍රදේශවල දැනට සිටින යුද හමුදා… Read More
ක්‍රිකට් ආචාර ධර්ම පද්ධතිය යාවත්කාලින වේ
Posted on Author admin
අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය විසින් එහි ආචාරධර්ම පද්ධතිය යාවත්කාලීන කර තිබෙනවා. ඒ අනුව ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධයෙන් නව වැරදි 4 ක්ද හඳුන්වාදී ඇති බව සඳහන්. අසාධාරණ අන්දමින් පිටිය තුළ වාසියක්… Read More