ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලදී කිසිවෙක් නොසිතන බොහෝ දෙනෙක්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳ හෙළිදරව් වනු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ මළසිරුර හමුවේ
Posted on Author admin
අතුරුදන්ව සිටි වීරකැටිය පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුගේ මළසිරුර වීරකැටිය යොවුන් සේනාංකය ආසන්නයේ කැලෑ ප්‍රදේශයක තිබී අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. 53 හැවිරිදි තිදරු පියෙකු… Read More
විදුලි සහ ජල පරිභෝජනය වාර්තාවක් තබමින් ඉහළට
Posted on Author admin
මේ දිනවල පවතින වියළි කාළගුණයත් සමග දිවයිනේ සමස්ත ජල පරිභෝජනය සියයට 10කින් ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසනවා. මේ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි එහි සභාපති… Read More
හෝමාගමදී ත්‍රිරෝද රථය වෑන් රථයක ගැටී සුන්බුන් ගොඩක් වූ හැටි CCTV කැමරාවේ
Posted on Author admin
හෝමාගම පිටිපන හල්ගහදෙණිය ප්‍රදේශයේ ඊයේ (17) සවස ත්‍රිරෝද රථයක් වෑන් රථයක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රිරෝද… Read More