ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එරෙහිව සාක්ෂි පැවතිය ද තවමත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නැතැයි ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා.
එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේ බව කියා සිටියේ නාත්තන්ඩිය ප්‍රදේශයේ ඊයේ (29) පැවති ජනහමුවකට එක්වෙමින්.
Related Articles
පළමු පාසල් වාරය අදින් ඇරඹේ
Posted on Author admin
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නව වසරේ පළමු වාරය අදින් ආරම්භ වනවා. පසුගිය වසරේ නොවැම්බර් මස 30 වනදා තුන් වන පාසල් වාරය නිමාවට පත් වුණා. මේ අතර, රජයේ පාසල්වල 2019 වර්ෂයේ පළමුවන ශ්‍රේණියේ සිසුන්… Read More
ජවිපෙන් ජනපති අපේක්ෂකයෙක්
Posted on Author admin
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරන්නේ නම් වැඩකරන පන්තියේ නියෝජනයක් ලෙස ඉදිරි ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ජනතා… Read More
අනවසරයෙන් මැණික් ගැරූ දෙදෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
බගවන්තලාව – බොගවානා වතු යායේ අනවසරයෙන් මැණික් ඉල්ලම් ගරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (24) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ වැටලීම සිදුකරන අවස්ථාවේ ඔවුන් සතුව තිබී මැණික් ඉල්ලම්… Read More