රුපියල අවප්රමාණයවීම තුළ ආර්ථික කඩා වැටීමක් සිදුනොවන බව අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මාතර අද (30) පැවැති එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමකට එක්වෙමින්.
රටේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් වූයේ ද වත්මන් ආණ්ඩුව යටතේ බව ද ඔහු ප්‍රකාශ කළා.
Related Articles
ඇමතිවරු දෙදෙනෙක් ජිනීවා නුවරට
Posted on Author admin
ජගත් මානව හිමිකම් මණ්ඩල 37 වන සැසිවාරයට සහභාගිවිම සදහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සහ විශේෂ කාර්යයන් පිළිබඳ අමාත්‍ය, ආචාර්ය සරත් අමුණුගම ඇතුළු දූත පිරිස ලබන සඳුදා ජිනිවා නුවර පිටත්ව යනවා…. Read More
රාවණාට ගිනි තැබූ ඉන්දියානුවන් 60ක් දුම්රියට බිළි
Posted on Author admin
රාවණා රජු පරදා රාම කුමරුන් ලද ජයග්‍රහණය සංකේතවත් කරමින් ඉන්දියාව පවත්වන දුසේරා සැණකෙළියේදී රාවණාගේ අනුරුවකට ගිනි තැබූ ඉන්දියානුවන් 60 දෙනෙකු ඊයේ දුම්රියට බිළි වුණා. පන්ජාබ් ප්‍රාන්තයේ අමිර්ත්සාර්… Read More
මධ්‍යම, ඌව, සබරගමුව පළාත්වලට සහ ගාල්ල – මාතර දිස්ත්‍රික්කවලට ඉතා තද වැසි
Posted on Author admin
දිවයින පුරා විශේෂයෙන් කදුකර ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අද රාත්‍රියේ සිට ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, මධ්‍යම, ඌව, සබරගමුව පළාත්වලට මෙන්ම… Read More