Gossips

ට්‍රම්ප්ගෙන් තවත් ඉල්ලීමක්

ලෝක වෙළඳපොලේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 80 දක්වා ඉහළ යාමත් සමඟ මිල පහත හෙළීමට නිෂ්පාදනය කප්පාදු කරන ලෙස ඇමරිකාව නැවතත් ඉල්ලීමක් කර තිබෙනවා.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් සෞදි අරාබියේ සල්මාන් කුමරු සමඟ ඊයේ දුරකථන සංවාදයකද නිරතවී ඇති බව සඳහන්.
ඔපෙක් සංවිධානයේ විශාලතම තෙල් නිෂ්පාදකයා වන්නේ සෞදි අරාබියයි.