මානව හිමිකම් නිර්මාණය වන්නේ ප්‍රේමය හරහා පමණක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. 
මානව හිමිකම් රැකගැනීම හරහා මැතිවරණ ප්‍රචන්ඩක්‍රියා ද වැළැක්වෙන බවයි ඔහු සඳහන් කළේ.  
කෑගල්ල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව කියා සිටියා.



