Gossips

යුද හමුදාවට අතිරේක බලය ලබාදීමට රජය සූදානමින්

රටේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා යුද හමුදාපතිවරයා ඉල්ලා සිටින අතිරේක බලය ලබාදීමට රජය සූදානම් බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා.
කොළඹ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.