ජලයෙන් යට වූ අකුරණ නගරයේ පිරිසිදු කිරීම් නිසා දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසනවා.
මේ හේතුවෙන් මාතලේ දක්වා ගමන් කරන රථවාහන විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිසිය වැඩි දුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
Related Articles
සැඩ පහරට හසුව මියගිය පොලිස් කොස්තාපල්වරයාට උසස් වීමක්
Posted on Author admin
හලාවත – මාදම්පේ – ගල්මුරුව – දකුණ – ගල්වල ප්‍රදේශයේදී ගංවතුරට හසුව සිටි පිරිසක් බේරා ගැනීමට ගොස් සැඩපහරකට හසුව ජීවිතක්ෂයට පත්වූ පොලිසියේ කොස්තාපල්වරයා පොලිස් සැරයන් තනතුර දක්වා උසස්කර තිබෙනවා…. Read More
මන්නාරම මිනී වළේ කැණීම් කටයුතු මාස 3කට නවතී
Posted on Author admin
මන්නාරම සමූහ මිනීවලේ කැණීම් කටයුතු රස පරීක්ෂක සහ පුරාවිද්‍යා වාර්තා ලැබෙන තුරු මාස 3ක කාලයක් තාවකාලිකව නතර කිරීමට තීරණයක් ගෙන තිබෙනවා. මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේදී ඊයේ (22) පැවැත්වූ… Read More
අලි වැටක් තිබියදී ගම්වදින අලි
Posted on Author admin
බුත්තල – පැල්වත්ත – විස්ස ගම්මානයට අද උදෑසන කඩාවැදුණු වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. වයස අවුරුදු 65ක් පමණ වන අදාළ පුද්ගලයා උදෑසන 7.30 ට පමණ නිවස ආසන්නයේ සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට… Read More