Gossips

ප්‍රමිතියකින් තොරව කාපට් අතුරා කළ සංවර්ධනය

නොච්චියාගම පුස්තකාල මාවත නිසි ප්‍රමිතියකින් තොරව කාපට් අතුරා සංවර්ධනය කර ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
එම ස්ථානයට පැමිණි කොන්ත්‍රාත්කරුට ප්‍රදේශවාසීන්ගේ විරෝධය එල්ල වුණා.