අධ්‍යාපන අමාත්‍ය ධුරයට වඩා, තමා කෘෂිකර්ම අමාත්‍ය ධුරය දැරීමට කැමැත්තෙන් පසුවන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
කුරුණෑගල – හොරොම්බාව මහ විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලක් සිසු අයිතියට පත් කිරීමේ උත්සවයකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
Related Articles
හිරු ධර්ම ප්‍රදීපය දිනය පුරා අගුණකොලපැලැස්ස – අලූත්වැව පුරාණ රජමහා විහාරයේ
Posted on Author admin
බක්පුර පසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන අගුණකොලපැලැස්ස – අලූත්වැව පුරාණ රජමහා විහාරය කේන්ද්‍ර කරගෙන අද (31) ක්‍රියාත්මක වුණා. ඒ අනුව, දවස පුරා සුවිශේෂී ආගමික වැඩසටහන් රැසක්… Read More
සයිටම් උපාධිය සම්පූර්ණ කළ සිසුන් 81 ක් කොතලාවලට
Posted on Author admin
සයිටම් උපාධිය සම්පූර්ණ කර ඇති සිසුන් 81 දෙනාට ලබන 31 වනදා දක්වා කොතලාවල ආරක්ෂ විශ්වවිද්‍යාලයට ඇතුලත්ව සායනික පුහුණුව ලබාගැනීමේ අවස්ථාව ලබාදී ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ… Read More
රටේම ආදරය හිමිවූ ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා ගැන බුකිය කැළඹූ කතාවේ ඇත්ත මෙන්න
Posted on Author admin
රටේම ආදරය හිමිවූ ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්රචාරයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව ඔහු ප්‍රතිකාර ලබන රෝහලේ අධ්‍යක්ෂකවරයා පැවසුවා. එසේම ඔහුගේ… Read More