කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හුරුළු රක්ෂිතය ආශ්‍රිතව මහා පරිමාන වන විනාශයක් සිදුවන බවට පසුගියදා හිරු සී.අයි.ඒ. වෙත තොරතුරු වාර්තා වුණා.
ඒ අනුව එම ප්‍රදේශයට අප ලගා වන විටත් වනාන්තරයේ අක්කර ගනනාවක ප්‍රදේශයක් ගිනි තබා විනාශ කර ඇති බවයි දැක ගත හැකි වුයේ.
Related Articles
සුසාන භූමියක තනිකර ගිය කාන්තාවක් පොලිසිය භාරයට (ඡායාරූප)
Posted on Author admin
වයස අවුරුදු 70ක් පමණ වන කාන්තාවක් කිසියම් අයෙකු විසින් මාදම්පේ – පනිරෙන්දාව පොදු සුසාන භූමියට ගෙනවිත් දමා සිටියදී ප්‍රදේශවාසීන් විසින් මාදම්පේ පොලීසියට බාරදීමට කටයුතුකර තිබෙනවා. ඊයේ (22) දහවල්… Read More
තවත් අමාත්‍යවරුන් පිරිසක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
Posted on Author admin
තවත් අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. උදය ගම්මන්පිල බුද්ධශාසන සහ ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙසට දිවුරුම් දී ඇති අතර එම් එල් ඒ එම් හිස්බුල්ලා දිවුරුම්… Read More
Update: ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් ජනතාව නව වසර පිළිගනී
Posted on Author admin
නව වසර උදාවීමත් සමඟ ආශිර්වාද ලබා ගැනීම සඳහා ජනතාව අද උදෑසන ආගමික ස්ථානවලට ගොස් වතාවත්වල නිරත වුණා. උදා වූ වසරේ වැඩ කටයුතු ආරම්භ කිරීමට පෙර බොහෝ පිරිසක් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැදපුදා… Read More