කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හුරුළු රක්ෂිතය ආශ්‍රිතව මහා පරිමාන වන විනාශයක් සිදුවන බවට පසුගියදා හිරු සී.අයි.ඒ. වෙත තොරතුරු වාර්තා වුණා.
ඒ අනුව එම ප්‍රදේශයට අප ලගා වන විටත් වනාන්තරයේ අක්කර ගනනාවක ප්‍රදේශයක් ගිනි තබා විනාශ කර ඇති බවයි දැක ගත හැකි වුයේ.
Related Articles
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයේ ගැටලූ විසදීමට කැබිනට් උප කමිටුවක්
Posted on Author admin
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ මෙතෙක් නොවිසඳුනු ගැටලු විසඳීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඒ සඳහා කැබිනට් උප කමිටුවක් ද පත් කරන බවයි ජනාධිපතිවරයා… Read More
තෙවැනි ඇසේ සටහන් වූ ස්වර්ණාභරණ වංචාව
Posted on Author admin
ස්වර්ණාභරණ වෙළඳසැල් වෙත ගොස් ව්‍යාජ ස්වර්ණාභරණ ලබා දී රන් භාණ්ඩ රැගෙන යන කාන්තාවක් පිළිබඳව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෙම කාන්තාව වෙළඳසැලට පැමිණ ඇය සතුව ඇති ව්‍යාජ රන් භාණ්ඩ ලබා දී පැල්මඩුල්ල… Read More
වන අලි සෙවීමට ඩ්‍රෝන කැමරා
Posted on Author admin
ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන පුත්තලම – කල්අඩි සහ ගල්වැව වන ප්‍රදේශවල අලින් වෙසෙන ස්ථාන හඳුනාගැනීමේ ව්‍යාපෘතියක් වන ජීවී දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා. මෙලෙස ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන… Read More