Gossips

වලංගු වීසා බලපත්‍ර නොමැතිව රැදී සිටි විදේශිකයෙකු අත්අඩංගුවට

වලංගු විදේශ ගමන් බලපත්‍රයක් හා වීසා නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයෙකු ගල්කිස්ස හෝටල් පාරේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි නයිජීිරියානු ජාතිකයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් විදේශිකයා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.