Gossips

දේශපාලකයන්ට වඳින සංස්කෘතිය අවසන් කළ යුතු බවට ඇමති මංගලගෙන් ප්‍රකාශයක්

දරුවන් දේශපාලකයන්ට කොන්ද නවා වඳින සංස්කෘතිය අවසන් කළ යුතු බවත් කොන්ද කෙළින් තබාගෙන ජීවත්විය හැකි වැඩිහිටියන් සිටින රටක් බිහිකල යුතු බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
කොළඹදී අද (28) පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පලකළා.
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබදව ජාත්‍යන්තර සමුළුව කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අද (28) පැවැත්වුණා.