Gossips

පැවරුණු රාජකාරිය අමතක කර ඇති තේරීම් කමිටු ප්‍රධානියා

වසරක පමණ කාලයක් ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ලෙස කටයුතු කරන ග්‍රැහැම් ලැබ්රෝයි එම කාලය තුළ එක්දින තරඟ 20 ක් සඳහා ක්‍රීඩකයන් 34 දෙනෙක් යොදාගෙන තිබෙනවා.
දාම් ලෑල්ලක ඉත්තන් මෙන් ක්‍රීඩකයන් මාරු කළත් ශ්‍රී ලංකාවට ජය ගැනීමට හැකිවුණේ තරඟ 06 ක් පමණයි.
තේරීම් කමිටු සභාපතිවරයා තම රාජකාරිය පිළිබඳ දක්වන අවධානය ප්‍රමාණවත්ද ?