ඉන්දුනීසියාවේ සුලවසි දුපත ආසන්නයේ රික්ටර් පරිමාණ ඒකක 7.7ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ඒ හේතුවෙන් සුනාමි අනතුරු ඇගවීමක් ද මේ වන විට නිකුත් කර ඇති බවයි.
Related Articles
රේගු නිලධාරීන් සේවයෙන් ඉවත්වෙයි
Posted on Author admin
රේගු අධ්යක්ෂ ජනරාල් ධුරයට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව කොළඹ වරායේ රේගු නිළධාරින් මේ වනවිට සේවයෙන් ඉවත්වී වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. හිටපු රේගු… Read More
වසරකට ශ්‍රී ලාංකිකයන් 80,000 ක් මත්පැන් සහ දුම්වැටියට බිලිවේ
Posted on Author admin
මත්ද්‍රව්‍ය සහ දුම්කොළ භාවිතය හේතුවෙන් වසරකට ශ්‍රී ලාංකිකයින් 80,000 ක් පමණ මියයන බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය පවසනවා. එහි අධ්යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි හිරු ප්රවෘත්ති… Read More
පාර්ලිමේන්තුවට යාබද මාර්ගයක කොටසක් ගිලා බසී
Posted on Author admin
පාර්ලිමේන්තුවට යාබද ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පදික වේදිකාවේ කොටසක් ගිලා බැස තිබෙනවා. අද අළුයම මෙම ගිලා බැසීම සිදුව ඇති බවයි තලංගම පොලිසිය සඳහන් කළේ. මේ හේතුවෙන් ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ… Read More