ත්‍රිරෝද රථයක් සහ මෝටර් රථයක් අනතුරට ලක්වන අයුරු, අනතුර සිදුවූ ස්ථානයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුණා.
අනතුරෙන් ත්‍රිරෝද රථයේ රියදුරු බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුවන අයුරු පහතින්.
Related Articles
කසල තේ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ 150ක් සමඟ සැකකරුවෙක් අද (24) දහවල් හැටන් කොටගල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මිනිස් පරිභෝජනයට නුසුදුසු… Read More
රංගන ශිල්පී රයන් වෑන් සමඟ CID භාරයට ගත් සිව්දෙනා මුදාහැරේ
Posted on Author admin
ඩුබායි සිට පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වෑන් සමඟ කටුනායකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් අනෙක් පුද්ගලයින් සිව්දෙනා ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මුදා හැර ඇතිබව පොලිස් මාධ්‍ය… Read More
16 පිළිගන්න බැසිල්ගෙන් කොන්දේසියක්
Posted on Author admin
පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගන්නා තුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම තමන් පිළිනොගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ… Read More