Gossips

ලොකුළුෑණු මිලදී ගන්නැයි ඇමති සතොට උපදෙස් දෙයි

ගොවීන්ගෙන් ලොකු ළුෑණු අද (28) සිට මිලදී ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සමූපකාර තොග වෙළඳ සංස්ථාවට උපදෙස් ලබාදී තිබෙනවා.
අයහපත් කාලගුණය හේතුවෙන් ළුෑණු අස්වැන්නට හානි විය හැකි බැවින් සහ කූඨ වෙළදුන් විසින් අඩු මිලට ලොකුළුෑණු මිලදී ගැනීමට කටයුතු කිරිම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව සඳහන්.