යාපනයේ පසුගිය කාල සීමාවේදී ඇති වූ පහරදීම්වලට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු තියුණු ආයුධ තොගයක් සමඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ කඩු 03 ක් සහ තවත් තියුණු ආයුධ තොගයක් ඔවුන් සතුව තිබූ බවයි.
මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ යාපනය – චුන්නාකම් ප්රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙක්.
Related Articles
උතුරු කොරියානු නායකයා සිංගප්පූරුව බලා පිටත් වෙයි
Posted on Author admin
ඇමරිකානු ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡා සඳහා එක්වීමට උතුරු කොරියානු නායක කිම් ජොං අන් සිය ගුවන්යානයෙන් පියොංයැං නුවර සිට සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්… Read More
නජීබ් රසාක්ගේ බිරිඳ අත්අඩංගුවට
Posted on Author admin
මලයාසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ගේ බිරිඳ වන රොස්මා මන්සූර් එරට දූෂණ මර්දන කොමිසම අද අත්අඩංගුවට ගත්තා. මුදල් විශුද්ධිකරණය සහ තවත් නීතිවිරෝධී ක්රියා සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ලවී ඇති බවයි… Read More
විශේෂ නත්තල් උත්සවයක් කොටුව ජනපති මන්දිරයේ
Posted on Author admin
නත්තල් උත්සවය සැමරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය විසින් සංවිධාන කළ විශේෂ උත්සවයක් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ ප්රධානත්වයෙන්… Read More