ඇල්පිටිය අනුරුද්ධගම ප්‍රදේශයේ නිවසක තිබී සැක කටයුතු ලෙසට මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ මියගොස් ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයෙකු බවයි.
මෙය ඝාතනයක් විය හැකි බවටයි පොලිසිය සැක පළකරන්නේ.
Related Articles
තද සුළං තත්වය හෙට දක්වා
Posted on Author admin
දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල පවතින තරමක් තද සුළං තත්වය හෙට දක්වා පවතිනු ඇතැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ… Read More
එළවළු මිල ඉහළ යයි ද?
Posted on Author admin
අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරි සති කිහිපය තුළ වෙළදපොළෙහි එළවළු මිල ඉහළ යා හැකි බව දඹුල්ලේ එළවළු ව්‍යාපාරිකයන් පවසනවා. දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග සපයන මාතලේ දිස්ත්‍රික් ගොවි… Read More
හිරු ගමින් ගමට ගොඩමාන්නට
Posted on Author admin
හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ මහනුවර – පහතහේවාහැට – ගොඩමාන්න ගම්මානය කේන්ද්‍ර කරගනිමින්. දිවයින පුරා ගම්මානවල ජනතාව මුහුණ දෙන ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීම… Read More