නීතිය දුර්වල වීම හරහා සමාජයේ ආරක්ෂාව බිඳවැටී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ පිළියන්දලදී අද පැවති පුණ්යෝත්සවයිකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Related Articles
වැස්ස තවත් වැඩිවන ලකුණු
Posted on Author admin
දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි සතියේත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම අද (18) දිනයේත් මධ්‍යම,… Read More
ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් හෙටයි
Posted on Author admin
27 වන ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලිය හෙට දියතලාව යුද හමුදා ධාවන පථයේ දී ආරම්භ වනවා. මෙවර තරගාවලියට මෝටර් රථ සහ යතුරුපැදි ධාවන තරග 12 බැගින් ඇතුළත් බවයි යුද හමුදාව ප්‍රකාශ කළේ. ෆොක්ස් හිල් සුපර්… Read More
චමල් රාජපක්ෂට වාසුගෙන් ඉහළම ලකුණු
Posted on Author admin
මීළග ජනාධිපතිවරයා පොහොට්ටුවෙන් පත්වන බවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිදුකළ ප්‍රකාශයේ වලංගුතාවයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී… Read More