දඹුල්ල ලෙනදොර ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය ආසන්නයේ දින ගණනාවක් තිස්සේ තම මල මුත්‍ර මතම වැටී සිටි වයෝවෘද්ධ පියෙකු දඹුල්ල පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු එක්ව පිරිසිදු කිරීමෙන් අනතුරුව රෝහල් ගත කිරීමට පියවර ගත්තා.
Related Articles
බෙලිඅත්තේ සිට කොළඹ – කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් පීලිපනී
Posted on Author admin
බෙලිඅත්තේ සිට කොළඹ – කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් පීලිපනී ගාලු කුමාරි දුම්රිය පීලිපැනීමකට ලක්වීම නිසා ප්‍රමාද වේ බෙලිඅත්තේ සිට කොළඹ – කොටුව බලා ධාවනය වෙමින් තිබූ ගාලු කුමාරි දුම්රියේ… Read More
කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට
Posted on Author admin
කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ දිනයේදී ඉහළ යාමක් පෙන්නුම් කළා. සියලූ කොටස් මිල දර්ශකය ඒකක 8.78 කින් ඉහළ ගොස් ඒකක 5960.34ක් ලෙස සටහන් වූ අතර, එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ඒකක 04.73 කින් ඉහළ ගොස් ඒකක 3037.46… Read More
ලොවක් සංවේදී කළ එක දිනකින් ලෝකප්‍රසිද්ධ වූ පුංචි පුතා වෙත යළිත් ලෝකයේම අවධානය
Posted on Author admin
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මගින් සංවිධාන කරන වාර්ෂික සම්මාන ප්රදානෝත්සවය ඊයේ ක්‍රීඩකයින් හා ක්‍රීඩක බිරින්දෑවරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්කර්ශවත් අන්දමින් නිමාව දුටු බවට විදෙස් මාධ්‍ය… Read More