ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බොදුබල සේනා සංවිධානයේ මහා ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන ගියා.
Related Articles
එජාපයට අලූත් විරෝධයක්
Posted on Author admin
පක්ෂයේ ඇති වී ඇති අර්බුද හේතුවෙන් තමන් ඇතුළු පාක්ෂිකයින් එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළිය වර්ජනය කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලූවිහාරේ පවසනවා…. Read More
ඉමිතියාස් කාදර් රිමාන්ඩ් – සබඳතා පැවැත්වූ පුද්ගලයින් ගැන විමර්ශනයක්
Posted on Author admin
ගිනි අවි සමඟ අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාවනැල්ල සම සංවිධායක ඉමිතියාස් කාදර් ලබන මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සැකකරු අද (19) කෑගල්ල මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක… Read More
ඉපලෝගමදී කැටපොලක ආරවුලක් දුරදිග ගොස් පුද්ගලයෙකු මරුට
Posted on Author admin
ඉපලෝගම – සේනපුර ප්‍රදේශයේ නිවසක මුදල් ඔට්ටුවට කැට ගසමින් සිටි දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් ඇති වූ ගැටුමකදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ ඔහුගේ හිසට පොල්ලකින්… Read More