මෙරට ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටීමට හේතුව ක්‍රිකට් ආයතනය යොදා ගනිමින් ඇතැම් පුද්ගලයින් ව්‍යාපාරවල නිරත වීම බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ජාතික ඔලිම්පික් කමිටුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
අද රාත්‍රියේ සිට තැපැල් දුම්රිය යළි පීල්ලට එයි – අනෙකුත් සියලුම දුම්රිය ධාවනය හෙට සිට සාමාන්‍ය පරිදි
Posted on Author admin
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අවසන්වීමත් සමඟ සැලසුම් කර ඇති පරිදි සියලුම තැපැල් දුම්රිය රාත්‍රීයේ ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා…. Read More
අවසන් මොහොත තෙක් ජය පැරදුම දිපිලටම දෝලනය වූ රාජස්ථාන්, මුම්බායි ගැටුම
Posted on Author admin
2018 අයි.පී.එල්. තරඟාවලියේ ජායිපූර් හිදී ඊයේ (22) පැවති තරඟය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා ජයගන්නට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා. රාජස්ථාන් කණ්ඩායම මෙම තරඟය ජයගත්තේ කඩුලු 03කින්. තරඟයේ අවසන්… Read More
හෙට සහ අනිද්දා දිවයිනේ සියලුම පාසල් වසා තැබේ
Posted on Author admin
පවතින තත්වය සැලකිල්ලට ගනිමින් හෙට සහ අනිද්දා දිවයිනේ සියලු පාසල්වලට නිවාඩු ලබාදී තිබෙනවා. අද උදෑසන දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් හේතුවෙනුයි අධ්‍යාපන අමාත්‍යංශය මෙම පියවර ගෙන ඇත්තේ. Read More