Gossips

නව ව්‍යවස්ථාව සම්මත කිරීමට හැකි ක්‍රමයක් ගැන අගමැති කියයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ඉදිරියේදී නිකුත් කෙරෙන විශේෂඥ වාර්තාවට සියලුදෙනා එකඟ වන්නේනම් නව ව්‍යවස්ථාව සම්මත කිරීමට හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද පස්වරුවේ කොළඹදී පැවති උත්සවයකට එක්වෙමින්.