ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195 කින් වැඩි කිරීම හේතුවෙන් ආප්ප, තේ, කිරි තේ සහ බත් පැකට්ටුවක මිල ඉහළ දැමිය යුතු සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.
එම සංගමය සඳහන් කළේ පාරිභෝගික සේවා අධිකාරිය විසින් මේ සඳහා පාලන මිලක් ලබාදී එය ගැසට් කළ යුතු බවටයි.
Related Articles
20-20 තරඟාවලි ජය පාකිස්තානයට
Posted on Author admin
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස තරඟාවලිය තුනට බින්දුවක් ලෙස ජය ගැනීමට පාකිස්තානය ඊයේ (03) සමත් වුණා. ඒ, ඊයේ (03) පැවැති අවසන් සහ තුන්වන විස්සයි විස්ස… Read More
ලොරි රථයක හදිසියේ ගිනි ගනී
Posted on Author admin
මොනරාගල මදුරකැටිය ප්‍රදේශයේදී ලොරි රථයක් හදිසියේ ගිනිගෙන තිබෙනවා. අද(19) අලුයම ඇති වූ එම ගින්නෙන් ලොරි රථය සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. ලොරි රථයේ ඇතිවූ කාර්මික දෝෂයක්… Read More
ජල සහ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වර්ජනයේ
Posted on Author admin
මෙම වසරේදී ප්‍රමාණවත් වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස ඉල්ලා ජලසම්පාදන මණ්ඩල සේවකයින් ආරම්භ කළ වර්ජනය අද (06) දිනයේදීත් ක්‍රියාත්මකයි. මේ හේතුවෙන් දිවයින පුරා සියලුම ජල සම්පාදන මණ්ඩලවල දෛනික වැඩ… Read More