ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195 කින් වැඩි කිරීම හේතුවෙන් ආප්ප, තේ, කිරි තේ සහ බත් පැකට්ටුවක මිල ඉහළ දැමිය යුතු සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.
එම සංගමය සඳහන් කළේ පාරිභෝගික සේවා අධිකාරිය විසින් මේ සඳහා පාලන මිලක් ලබාදී එය ගැසට් කළ යුතු බවටයි.
Related Articles
දිවියන්ගේ දත් අලෙවි කිරීමට සුදානම් වූ දෙදෙනෙක් අත්අඩංගුවට
Posted on Author admin
විල්පත්තු අභයභූමියේ දිවියන් ඝාතනය කර දත් අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තඹුත්තේගම වනජීවී නිලධාරීන් වෙත ලැබුණු තොරතුරක් මතයි මෙම වැටලීම සිදු… Read More
පාසල් නිළ ඇඳුම් වවුචරවල කාලසීමාව පෙබරවාරි 28 දක්වා දීර්ඝ කෙරේ
Posted on Author admin
මේ මස 31 වනදා අවසන්වීමට නියමිතව තිබූ පාසල් නිළ ඇඳුම් වවුචර්වල වලංගු කාලසීමාව ලබන වසරේ පෙබරවාරි 28 දක්වා දීර්ඝ කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිලධාරීන්ට… Read More
මහනුවර – කොළඹ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්න – මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමි
Posted on Author admin
මහනුවර – කොළඹ අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා වූ කොටසේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. Read More