නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු නොකරන පසුබිමක, විසිවන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට සිදුවූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති දේශණයකට එක්වෙමින්.
Related Articles
ගාල්ල ක්‍රීඩාංගණය ගැන රජය ගත් තීරණය
Posted on Author admin
ගාල්ල ක්‍රීඩාංගණය වෙනත් ස්ථානයකට රැගෙන යාමේ සැලැස්මක් නොමැති බවත් ආන්දෝලනාත්මක ක්‍රීඩාගාරය පමණක් එම ස්ථානයෙන් ඉවත්කරන බවත් තරුණ කටයුතු ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල… Read More
කෘත්‍රිම පාලනයක් අනුර කියයි
Posted on Author admin
මහබැංකුව විදෙස් සංචිත මුදා හරිමින් රුපියල අවප්‍රමාණය වීම කෘත්‍රිමව පාලනය කරන බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ රත්නපුර… Read More
ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුව සියයට 50 ක ප්‍රතිශතයක් අපේක්ෂාවෙන්
Posted on Author admin
ඉදිරි ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සියළු දිස්ත්‍රික්කවලින් සියයට 50ට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ගාල්ල… Read More