සෑම විටම නැවත යුද්ධයක් ඇති නොවේ යැයි සිතා කටයුතු කරනවාට වඩා ඕනෑම අවස්ථාවකට මුහුණදීම සඳහා සූදානම්ව සිටිම සිය කාර්යය බව යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ත්‍රිකුණාමලයේ ඊයේ පැවැති 2018 දියකාවා යුධ අභ්‍යාසයේ සමාප්ති අවස්ථාවට එක් වෙමින්.
Related Articles
හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු නිවසකට මැර ප්‍රහාරයක්
Posted on Author admin
හංවැල්ල ජල්තර හේන්පිට පාර ප්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද (06) අලුයම යතුරුපැදි තුනකින් පැමිණි පුද්ගලයින් පිරිසක් නිවසට ප්‍රහාරයක් එල්ල කර ගිනි තබා පලා ගොස් තිබෙනවා. මෙම සිද්ධිය වූ… Read More
විස්ස එපා – හකීම් ජනපතිවරණයක් ඉල්ලයි
Posted on Author admin
විසිවන ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවන්නේ මැතිවරණ කඩිනම් වීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ තලවකැලේ ප්‍රදේශයේදී ඊයේ මාධ්‍ය… Read More
කුවේට් ගුවන්තොටුපලේ වැඩකටයුතු තාවකාලිකව අත්හිටුවයි
Posted on Author admin
පවතින අධික වැසි සහ සුළං සහිත අයහපත් කාලගුණය හේතුවෙන් කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපලට යානා පැමිණීම සහ පිටවීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. අද උදෑසන එලෙස පැමිණි ගුවන් යානා කිිහිපයක් අවට රටවල… Read More