ලබන මස හතර සහ පහ යන දෙදින තුල අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව රේගු නිලධාරීන්ගේ සංගමය පවසනවා.
වැටුප් විෂමතාව සඳහා නිසි විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සිදුකරන බවයි එම සංගමයේ සභාපති දිනූෂ හෙට්ටිආරච්චි හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.
Related Articles
බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍යය ඇරඹේ
Posted on Author admin
මෙවර 68 වන වරටත් පවත්වන ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරයේ ඇසළ මංගල්‍යය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව අවසන් රන්දෝලි මහා පෙරහර ලබන 11 වනදා වීථි සංචාරය කිරීමට කටයුතු යොදා ඇති බව බෙල්ලන්විල රජමහා… Read More
විහාරස්ථානවල පිං කැට කඩා මුදල් සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
විහාරස්ථානවල සවිකර ඇති පිං කැට කඩා මුදල් සොරකම් කළ සංවිධානාත්මක කණ්ඩායමක සාමාජිකයන් දෙදෙනෙකු බලංගොඩ නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සුඛෝපභෝගී මෝටර් රථයක් සහ සොරකම් කළ කාසි මලු 5 ක් ද සමගින්…. Read More
ඉන්දියාවටත් ජගත් මානව හිමිකම් මණ්ඩලයේ ඡන්ද අයිතිය
Posted on Author admin
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ ඡන්දය හිමි සාමාජිකයෙකු ලෙස ඉන්දියාව ද ඊයේ තෝරා ගැනුණා. ජගත් මානව හිමිකම් මණ්ඩලයේ ආසියානු පැසිෆික් කලාපය නියෝජනය කරන රටවල් 5 අතරටයි ඉන්දියාව ඇතුළත් වන්නේ…. Read More