රාගම දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක ගැටී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
රෝහල් පොලීසිය සඳහන් කළේ මහනුවර සිට මාතර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ අද උදෑසන මොවුන් ගැටී ඇති බවයි.
Related Articles
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලටත් මිල සූත්‍රයක්
Posted on Author admin
ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ද ඉදිරියේදී මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ප්‍රකාශ කළා. ඒ, කොළඹ අද පැවති උත්සවයකින් අනතුරුව… Read More
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් 27 වනදා
Posted on Author admin
රුපියල් මිලියන 30,000 ක්, වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 27 වනදා පැවැත්වෙනවා. එහිදී දින 91 කින් කල් පිරෙන පරිදි රුපියල් මිලියන 8000 ක සහ දින 182 කින් කල්පිරෙන පරිදි රුපියල් මිලියන 9,000ක බිල්පත් වෙන්දේසි… Read More
එකඟතාවකින් තොරව නිම වූ රැස්වීම
Posted on Author admin
කථානායක කරූ ජයසූරිය මහතාගේ පක්ෂ නියෝජිතයින්ගේ රැස්වීමක් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ප්රජාතන්ත්රවාදි වාමාංෂික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි… Read More