නාමල් කුමාරගේ දැනුම් දීම මත අත්අඩංගුවට ගැනුණු ඉන්දීය ජාතිකයා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් කිසිදු කරුණක් අනාවරණ කර නොමැති බව, පොලිස් මාධ්‍ය ප්රකාශකල පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද කළුතර පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවා.
Related Articles
ශාන්තුවරයින්ගේ සටනේ දෙවන දිනය අද
Posted on Author admin
මරදාන – ශාන්ත ජොසප් විද්‍යාලය සහ බම්බලපිටිය – සාන්ත පීතර විද්‍යාලය අතර 84 වන වරට පැවැත්වෙන ශාන්තුවරයන්ගේ සටනේ දෙවන දිනය අදයි. පී. සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරඟයේ පලමු දිනය වු ඊයේ (02) තරගය නතර… Read More
යතුරුපැදියක ගමන් ගත් තරුණයෙකු දුම්රියේ ගැටී සිදුවූ මාරක අනතුරේ සී.සී.ටී.වී සාක්ෂිය
Posted on Author admin
කොළඹ සිට යාපනය බලා ධාවනය වු දුම්රියේ යතුරුපැදියක් ගැටීමෙන් ඊයේ (01) පස්වරුවේ සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යාපනය, චාවකච්චේරිය රෝහල ඉදිරිපිට දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර… Read More
තෙල් ගවේෂණයට නව ගිවිසුම් දෙකක්
Posted on Author admin
ශ්‍රී ලංකාව වටා ඇති මුහුදු තීරයේ තෙල් සම්පත් ගවේෂණය සඳහා නව ගිවිසුම් දෙකකට එළඹීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය තීරණය කර තිබෙනවා. එහි අධ්යක්ෂ ජනරාල් වජිර දිසානායක හිරු ප්රවෘත්ති… Read More