Gossips

මලයාසියානු හිටපු අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳට චෝදනා විස්සක්

මලයාසියානු හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ගේ බිරිඳට වංචා දූෂණ චෝදනා විස්සකට අදාළව චෝදනා එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ අනුව ඇය අද ප්‍රකාශයක් ලබාදීම සඳහා එරට දූෂණ වංචා සෙවීමේ කොමිසමට පැමිණ තිබුණා.
එරට අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මෙම කොමිසම පසුගියදා පත් කළේ් පසුගිය රජය සමයේ සිදුවූ දූෂණ වංචා සෙවීම සඳහායි.