ඔක්තෝම්බර් මාසයේ මැද භාගයේ සිට එළවළු මිල ගණන් යළි ඉහළ යා හැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය පවසනවා.
දැනට වෙළදපොලට වැඩි වශයෙන් එළවළු ලැබී ඇති නිසා, එළඹෙන මාසයේදී වෙළදපොළ තුළ එළවළු හිගයක් ඇති විය හැකි බවයි එම ආයතනය සදහන් කළේ.
Related Articles
ජනබලයට කිරිදුන් පුද්ගලයින්ට දඩුවම් ඉල්ලා සීනිගම දේවකන්නලව්වක්
Posted on Author admin
ජනබලය කොළඹට විරෝධතාවය අතරතුර ලබා දී තිබු කිරි පැකට් තොගයක් විෂවීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට වහා දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලා, සීනිගම දේවාලයේදි අද දේවකන්නලව්වක් සිදු කෙරුණා. ශ්‍රී ලංකා පොදුජන… Read More
කුවේට්හිදි ශ්‍රී ලාංකිකයෙකු බිරිඳට පහරදී දිවි නසාගනී
Posted on Author admin
කුවේට් හි ශ්‍රී ලාංකිකයෙකු බිරිඳට තියුණු ආයුධයකින් පහරදී, තමන්ද සියදිවි හානිකරගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ නිවාස සංකීර්ණයක 9 වන මහලින් පැන මොහු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි…. Read More
සුගත්ගේ 20 වසරක වාර්තාව බිඳ වැටේ
Posted on Author admin
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාතික මළල ක්‍රීඩා තේරීම් තරගවලදී වසර 20ක් පැරණි වාර්තාවක් බිද හෙලීමට විනෝජ් සුරංජය ඊයේ (27) සමත් වුණා. ඒ, මීටර් 200 පිරිමි ධාවන ඉසව්වෙන් සුගත් තිලකරත්න 1998 බැංකොක්… Read More