Gossips

ඉදිරි වසර 5 තමන්ට දෙන්න – ජවිපෙ ඉල්ලයි

ජනතා විමුක්ති පෙරමුණට වසර 5 ක කාලයක් සදහා ආණ්ඩු බලය ලබාදෙන ලෙස එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඉල්ලීමක් කළා.
වරකාපොල – දොරවක ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ නිදහස් පක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු පසුගිය කාලසීමාව තුළම අසාර්ථක වී ඇති බවයි.