වෘත්තීය සමිති මර්දනය නතර කර වරාය සේවක වැටුප් විෂමතා නිවැරදි කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය අද දහවල් විරෝධතා පෙත්සමක් අත්සන් කරනු ලැබුවා.
කොළඹ කොටුව කාන් ඔරලෝසු කණුව අසල පිහිටි වරාය පරිශ්රයට ඇතුළු වන දොරටුව අසලදී මෙම පෙත්සමට අත්සන් ලබා ගැණුනා.
Related Articles
පාර්ලිමේන්තු ගැටුම ගැන ප්රකාශ දීමට විපක්ෂ මන්ත්රීවරුන් CIDයට
Posted on Author admin
පාර්ලිමේන්තුවේ පසුගියදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ප්රකාශ ලබා ගැනීමට විපක්ෂ මන්ත්රීවරුන් කිහිපදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී චන්දිම වීරක්කොඩි… Read More
බුලත්සිංහලදී රුපියල් කෝටියකට අධික මුදලක් කොල්ලකයි
Posted on Author admin
බුලත්සිංහල පහළ නාරගල ප්රදේශයේදී ATM යන්ත්රවල තැන්පත් කිරීම සඳහා රැගෙන යමින් තිබු රුපියල් කෝටියකට අධික මුදලක් කොල්ලකා තිබෙනවා. අද සවස 5.30 ට පමණ මෙම කොල්ලකෑම සිදුව ඇති බවටයි පොලිස් හදිසි ඇමතුම්… Read More
තායි ලෙනේ සිර වූ අවසන් 5 දෙනා මුදා ගැනීමේ මෙහෙයුම අද
Posted on Author admin
තායිලන්තයේ තාම් ලූවන් ලෙනෙහි සිරවී සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ අවසන් ළමයින් 04 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු මුදා ගැනීමේ මෙහෙයුම අද (10) ක්රියාත්මක කෙරෙනවා. වයස අවුරුදු 11ත්, 17ත් අතර වයස් කාණ්ඩයේ… Read More