Gossips

අකුණුසැර වැදීමකින් පුද්ගලයෙකු මරුට

රත්නපුර – හතමුණ ප්‍රදේශයේදී අකුණුසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ පස්වරුවේ ප්‍රදේශයට පැවති වර්ෂාපතනයත් සමග මෙලෙස අකුණුසැර වැදීමෙන් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.
මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය මේ වනවිට රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.