Gossips

කොටස් වෙළඳපොළ තවදුරටත් පහළට

කොළඹ කොටස් වෙළදපොළ ඊයේ දිනයේත් ඒකක 71.32කින් පෙර දිනට සාපේක්ෂව පහත වැටීමක් පෙන්නුම් කළා.
ඒ අනුව සියළු කොටස් මිල දර්ශකය සටහන් වුණේ 5833.58ක් ලෙසයි.
දිනය තුළ කොටස් මිලියන 10.68ක් හුවමාරු වී තිබූ අතර දෛනික පිරිවැටුම, මිලියන 298.13ක්.