කොළඹ කොටස් වෙළදපොළ ඊයේ දිනයේත් ඒකක 71.32කින් පෙර දිනට සාපේක්ෂව පහත වැටීමක් පෙන්නුම් කළා.
ඒ අනුව සියළු කොටස් මිල දර්ශකය සටහන් වුණේ 5833.58ක් ලෙසයි.
දිනය තුළ කොටස් මිලියන 10.68ක් හුවමාරු වී තිබූ අතර දෛනික පිරිවැටුම, මිලියන 298.13ක්.
Related Articles
අගමැති ඉන්දියාව බලා පිටත්ව යයි
Posted on Author admin
තුන්දින නිල සංචාරයක් සදහා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියා. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා අනිද්දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට නියමිතව තිබෙනවා…. Read More
තම ආණ්ඩුවක් පිහිට වූ පසු ගන්නා පියවර ගැන මන්ත්‍රී රෝහිතගෙන් පැහැදිලි කිරීමක්
Posted on Author admin
වැරදි සිදුනොකළ රණවිරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත්, තම ආණ්ඩුවක් පිහිට වූ පසු ඔවුන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු… Read More
මහනුවර සිද්ධියේ හානියට පත් වූ ව්‍යාපාරික ස්ථානවලට ලබාදෙන ණය මුදල ඉහළට
Posted on Author admin
මහනුවර දිස්ත්‍රික්කයේ පසුගිය මාර්තු මාසයේ ඇති වූ ගැටුම්කාරි සිද්ධියෙන් හානියට පත් වූ ව්‍යාපාර ස්ථාන නගා සිටුවීම සදහා ලබාදෙන ණය සීමාව රුපියල් මිලියනය දක්වා ඉහළ දමා තිබෙනවා. මීට පෙර සියයට 2 ක… Read More