රුපියල අවප්‍රමාණය වැලක්වීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
සිය පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්තිී‍්‍ර අනුර කුමාර දිසානායක කියා සිටියේ රටේ ආර්ථික අර්බුදයට පවතින සහ පැවති ආණ්ඩු වගකිව යුතු බවයි.
Related Articles
චන්දිමාල්ගෙන් නව වසරට බලාපොරොත්තු
Posted on Author admin
නවසීලන්තය සමඟ පැවති දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේදී දැක්වූ දුර්වලතා පරාජයට හේතු වුවද, ගත වූ 2018 වසරේදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ බලාපොරොත්තු සහගත සලකුණු රැසක් දක්නට ලැබෙන බව නායක දිනේෂ් චන්දිමාල්… Read More
හැරී කුමරු – මේගන් කුමරිය සමග යුග දිවියට
Posted on Author admin
චාල්ස් – ඩයනා යුවළගේ දෙටු පුත් හැරී කුමරු සහ ඇමරිකානු නිළි මේගන් මාකල් අතර රාජකීය මංගල්‍යය ලන්ඩනයේ වින්ඞ්සර් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ දී අද සිදුකෙරුණා. එය නැරඹීමට ලක්ෂයකට අධික පිරිසක්… Read More
නයිවල උසස් තාක්ෂණ ආයතනයේ නවකවද ගැටුමක්
Posted on Author admin
වේයන්ගොඩ – නයිවල – උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් සිසුන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ආයතනයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකුට නවකවදය ලබාදීමේ සිද්ධියක්… Read More