Gossips

අක්මීමනදී මෝටර් රථයක් කාන්තාවක් යටකර පලා යයි

ගාල්ල, අක්මීමන තොටගොඩ ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 45ත් 50ත් අතර කාන්තාවක් බවයි පොලිසිය පැවසුවේ.
අද( 25) අළුයම මෙම කාන්තාව කිසියම් රථයකින් යටකර පළාගොස් ඇති බවයි අක්මීමන පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
අනතුර සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.