Gossips

දුරකථන සොරකම CCTV කැමරාවේ සටහන් වෙයි

කුලියාපිටිය ඇපලදෙණිය ප්‍රදේශයේ ලිහිසිතෙල් අලෙවිසැලකට පැමිණි ගනුදෙනුකරුවෙකුට අයත් ජංගම දුරකථනයක් සොරකම් කළ අයෙක් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
දුරකථන සංවාදයක නිරත වෙමින් පැමිණෙන අයෙක් ගනුදෙනු කිරීමෙන් පසු සිය දුරකථනය වෙළඳසැල තුල දමා යන්නේ අමතක වීමක් හේතුවෙන්.
අනතුරුව ත්‍රී රෝද රථයකින් වෙළඳසැලට පැමිණෙන පුද්ගලයෙකු අදාළ දුරකථනය රැගෙන යනවා.
එම සැකකරු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මෙම සිද්ධිය අදාළ වෙළඳසැලේ සවිකර තිබු CCTV කැමරාවල සටහන් වී තිබුනා.